APR
29
රත්මලානේ කුඩු අංජු ප්‍රංශයේදී අල්ලයි

රත්මලානේ අංජු නොහොත් අමල් සමින්ද සිල්වා නමැති පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරවෙකු ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වසය අවුරුදු 39 ක් වන අදාල සැකකරු මෙරට අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අයෙකු වන අතර ඉකුත් සමයේ ඔහු දිවයිනෙන් පලා ගොස් තිබිණි.
මේ හේතුවෙන් ඔහු පිළිබඳව මෙරට ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
312 Views
Comments