MAY
06
කුඩු අංජුගේ ගෝලයා දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අත්අඩංගුවට ගත් රත්මලානේ කුඩු අංජුගේ ගෝලයා ඊයේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී ඇති බව වාර්තා වේ.
34 හැවිරිදි වීරවිල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ දී පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
233 Views
Comments