තුන් දෙනෙකුගේ DNA වලින් එක දරුවෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

තුන් දෙනෙකුගේ DNA වලින් එක දරුවෙක්

තුන් දෙනෙකුගේ DNA වලින් එක දරුවෙක්

පළමු වරට පුද්ගලයින් තිදෙනෙකුගේ DNA උපයෝගී කරගනිමින් දරුවෙකු උපත ලබා ඇත. මෙහිදී DNA වලින් වැඩි ප්‍රමාණයක් දෙමව්පියන්ගෙන් ලබාගත් ඒවා වන අතර 0.1% ක් වැනි සුළු ප්‍රමාණයක් වෙනත් කාන්තාවකගෙන් ලබාගෙන තිබේ.


මේ ආකාරයෙන් ළදරුවන් පස් දෙනෙකු පමණ උපත ලබා ඇතත් ඔවුන්ගේ තොරතුරු වාර්තා වී නොමැත. මෙලෙස තෙවන පාර්ශ්වයක DNA යොදා ගැනීමෙන් භයානක මයිටොකොන්ඩ්‍රිය රෝග වළක්වා ගත හැකි බව විශේෂඥයින් පවසයි.



සෑම වසරකම එක්සත් රාජධානියේ එම රෝග සහිත දරුවන් 150 ක් පමණ උපදින බව වරක් ඇස්තමේන්තු කර තිබුණි.

views

365 Views

Comments

arrow-up