මෙරට තුළ ඩොලර් වලින් ගනුදෙනු කරන ක්‍රමවේදයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

මෙරට තුළ ඩොලර් වලින් ගනුදෙනු කරන ක්‍රමවේදයක්

මෙරට තුළ ඩොලර් වලින් ගනුදෙනු කරන ක්‍රමවේදයක්

සංචාරක නැරඹුම් ස්ථාන වල ඩොලර් වලින් ගනුදෙනු කිරීමට හැකිවන පරිදි ක්‍රමවේදයක් අවශ්‍ය බව සමස්ත ලංකා සෆාරි සංගමය පවසා සිටී.

 

මේ සම්බන්ධව නිසි ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලීමක් ද සිදු කර ඇති බව වාර්තා වේ.

 

මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යවරයාගේ ද අවධානය යොමු විය යුතු බව එහි සභාපති සුමේධ ගීත් බණ්ඩාර මහතා පවසා සිටී.
 

views

261 Views

Comments

arrow-up