MAY
27
ප්‍රදේශ කිහිපයකට පැය 10ක් ජල සැපයුම අත්හිටුවයි

මාතලේ - කිවුල ඔය පහළ ප්‍රදේශය සහ කිවුල හීල්ස් ප්‍රදේශවලට අනිද්දා (29) පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.
මාතලේ ජල සම්පාදන ක්‍රමයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
273 Views
Comments