පානදුර වෙරළේ කැස්බෑ සිරුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

පානදුර වෙරළේ කැස්බෑ සිරුරක්

පානදුර වෙරළේ කැස්බෑ සිරුරක්

දාර කැස්බෑවෙකුගේ සිරුරක් අද (03) දහවල් පානදුර වෙරළට ගොඩගසා තිබේ. 

 

ලොව විශාලතම කැස්බෑ විශේෂයට දාර කැස්බෑවන් අයත් වන අතර මෙරට මුහුදු සීමාවේදී මෙම සත්ත්වයින් දැකගැනීම ඉතා දුර්ලභය.

 

මෙලෙස පානදුර වෙරළට ගොඩගසා තිබූ සත්ත්වයා අඩි 6යි අඟල් 7ක පමණ දිගකින් යුක්ත වෙයි.

 

මෙම උප ගහනය සීඝ්‍රයෙන් වදවීගෙන යන සත්ත්ව විශේෂයට අයත් අතර මෙම කැස්බෑවන් උතුර ඉන්දියන් සගරයට අයත් රටවල්වලින් බිත්තර දමන්නට පැමිණෙන්නේ ලංකාව, ඉන්දියන් අන්දමන් සහ නිකොබාර් දූපත්වලට පමණි.
 

views

228 Views

Comments

arrow-up