ඩිජිටල් උප්පැන්න සහතිකය කඩිනමින් නිකුත් කිරීමට පියවර
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

ඩිජිටල් උප්පැන්න සහතිකය කඩිනමින් නිකුත් කිරීමට පියවර

ඩිජිටල් උප්පැන්න සහතිකය කඩිනමින් නිකුත් කිරීමට පියවර

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පැවසුවේ ඩිජිටල් උප්පැන්න සහතිකය කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවයි.

 

 

නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බවයි.

 

 

උප්පැන්න සහතිකයේ වැදගත්කම පිලිබදවද ඔහු එහිදී අදහස් පළ කරන ලදී. 

views

264 Views

Comments

arrow-up