ලෝක බැංකුවේ නව සභාපති
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

ලෝක බැංකුවේ නව සභාපති

ලෝක බැංකුවේ නව සභාපති

ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානු ජාතික අජේ බංගා ලෝක බැංකුවේ නව සභාපති ලෙස තනතුරේ වැඩ භාර ගෙන තිබේ.

 

වසර 5 ක නිල කාලයක් සඳහා පසුගිය මැයි 3 වනදා ඔහු එම තනතුරට තේරී පත් විය.

 

ඒ අනුව 63 හැවිරිදි අජේ බංගා ලෝක බැංකුවේ 14 වන සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.

views

260 Views

Comments

arrow-up