නවසීලන්තයේ භූකම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

නවසීලන්තයේ භූකම්පනයක්

නවසීලන්තයේ භූකම්පනයක්

නවසීලන්තයේ ඕක්ලන්ඩ් දුපතට ආසන්නයේ අද (31) අලුයම භූකම්පනයක් සිදුවී ඇති බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කරයි.

 

රිච්ටර් මාපාංක ඒකක 6.2ක ප්‍රබලත්වයක් සටහන්ව ඇති එම භූකම්පනයෙන් කිසිදු ජීවිත හා දේපල හානියක් වාර්තා වී නොමැත.

 

මෙමඟින් සුනාමි අවධානමක්ද ඇති නොවන බව නවසීලන්ත කාලගුණ අංශ සඳහන් කර සිටී.

views

251 Views

Comments

arrow-up