MAY
25
නිතේෂ් පාණ්ඩේ හෝටලයක් තුළ හදිසියේම මියයයි

බොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන නිතේෂ් පාණ්ඩේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ ඉගට්පුරිහි හෝටලයකදි හදිසියේ මියගොස් තිබේ.
මහාරාෂ්ට්‍රා පොලිසියට ලද තොරතුරකට අනුව එම හෝටලය පරීක්ෂා කළ අවස්ථාවේදී ඔහුගේ සිරුර සොයාගෙන තිබේ.
50 හැවිරිදි නිතේෂ් පාණ්ඩේ ඉගට්පුරිහි රූගත කිරීම්වල නිරතව සිටි අතර හෝටලයේ සිටියදී හෘදයාබාධයකට ලක්ව මියගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
312 Views
Comments