ඉතාලියේ ගංවතුර හේතුවෙන් 13ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

ඉතාලියේ ගංවතුර හේතුවෙන් 13ක් මරුට

ඉතාලියේ ගංවතුර හේතුවෙන් 13ක් මරුට

ඉතාලියට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

 

එරට ගංඟා 20ක පමණ ගංවතුර තත්වයන් හටගෙන ඇති අතර නායයෑම් 280ක් පමණ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වී තිබේ.

 

මේ හේතුවෙන් පවුල් විශාල සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති අතර ඇතැම් පවුල් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 

views

213 Views

Comments

arrow-up