MAY
14
ප්‍රංශ ජනපතිට පාන් හදන ශ්‍රී ලාංකිකයා

"සාම්ප්‍රදායික ප්‍රංශ බෑගට් තරගාවලිය" ලෙසින් නම් කර ඇති හොඳම බෑගට් නිශ්පාදනය කරන බේකරිකරුවා තේරීමේ තරගයෙන් ප්‍රථමස්ථානය දිනාගැනීමට ශ්‍රී ලාංකික තර්ෂන් සෙල්වරාජා මහතා සමත් වී තිබේ.
බෑගට් යනු ප්‍රංශ සම්භවයක් ඇති දිගු තුනී පාන් වර්ගයකි.
එම ජයග්‍රහණයත් සමග ඔහුට වසරක කාලයක් ප්‍රංශ ජනපති මැදුරයට පාන් සැපයීම සඳහා කොන්ත්‍රාත්තුවක් හිමිවීම විශේෂත්වයකි.
258 Views
Comments