කඩා වැටුණු රුසියානු යානා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

කඩා වැටුණු රුසියානු යානා

කඩා වැටුණු රුසියානු යානා

රුසියාවට අයත් ප්‍රහාරක ජෙට් යානා දෙකක් සහ හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් යුක්‍රේන දේශසීමාව අසල ගුවනේදී වෙඩි තබා බිම හෙළා ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කර තිබුණි.

 

මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ Su-34 බෝම්බ හෙලීමේ යානාවක්, Su-35 ප්‍රහාරක යානාවක් සහ Mi-8 හෙලිකොප්ටර් යානා දෙකකි.

 

එය යුක්‍රේන ප්‍රහාරයක් බවට සැක කෙරෙන නමුත් යුක්‍රේනය එය තහවුරු කර නොමැත.

views

218 Views

Comments

arrow-up