ඉන්දීය ප්‍රහාරක ගුවන් යානයක් කඩා වැටේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

ඉන්දීය ප්‍රහාරක ගුවන් යානයක් කඩා වැටේ

ඉන්දීය ප්‍රහාරක ගුවන් යානයක් කඩා වැටේ

MIG 21 නමැති ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානයක් කඩා වැටී තිබේ.

 

 

පුහුණු ගුවන් ගමනක යෙදෙන අතරතුරදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම යානය රාජස්තාන් හි "Hanumangarh" නම් ගම්මානයේ නිවසක් මතට කඩා වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

 

 

යානය කඩා වැටෙන අවස්ථාවේදී ගුවන් නියමුවා ඉන් ඉවතට පැන ඇති අතර අනතුරින් නිවසේ සිටි තිදෙනෙක් මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා තිබේ.

views

194 Views

Comments

arrow-up