MAY
02
ඇමරිකාවත් බරපතල රාජ්‍ය ණය අර්බුදයක

රාජ්‍ය ණය සීමාව ඉහළ නැංවීමට හෝ අත්හිටුවීමට කොංග්‍රසය අපොහොසත් වුවහොත් ජුනි 1 වනදා වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ මුදල් අවසන් විය හැකි බවට, එරට භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය අනතුරු අඟවා තිබේ.
ණය සීමාවට පැමිණීමෙන් අදහස් වන්නේ ඇමරිකානු රජයට තවදුරටත් මුදල් ණයට ගැනීමට හැකියාවක් නොමැති බව යැයි ඇය සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටී.
242 Views
Comments