MAY
08
වියට්නාමයේ වාර්තාගත උෂ්ණත්වයක්

වසර හතරකට පසු වියට්නාමයේ වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
වියට්නාමයේ උතුරු තාන් හො පළාතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 44.1 ක් ලෙස ඊයේ සටහන් වී තිබූ බව සඳහන් වේ.
2019 වසරේදී වියට්නාමයෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 43.4 ක් බව සඳහන් වේ.
247 Views
Comments