ඉන්දියාව ජංගම දුරකථන යෙදවුම් 12 ක් අවහිර කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

ඉන්දියාව ජංගම දුරකථන යෙදවුම් 12 ක් අවහිර කරයි

ඉන්දියාව ජංගම දුරකථන යෙදවුම් 12 ක් අවහිර කරයි

ජම්මු කාශ්මීර් වෙත තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහා පාකිස්ථානයේ ත්‍රස්ථවාදීන් විසින් භාවිත කරන ලද ජංගම යෙදුම් දුරකථන 14 ක් ඉන්දීය රජය විසින් අවහිර කර තිබේ. එම යෙදුම් අතර Crypviser, Enigma, Safe Swiss, Wickreme, Mediafire, Briar, BChat, Nandbox, Conion, IMO, Element, Second Line, Zangi, Threema  ඇතුළත් වන බව සදහන් වේ.

 

මෙම යෙදුම් කාශ්මීරයේ ත්‍රස්ථවාදීන් විසින් ඔවුන්ගේ ආධාරකරුවන් සහ ගොඩබිම් සේවකයින් සමග සන්නිවේදනයට භාවිත කර ඇති බව වාර්තා වන අතර මීට පෙර ඉන්දියාවේ ආරක්ෂාව, රාජ්‍යයේ ආරක්ෂාව සහ මහජන සාමයට අගතියක් බවට චෝදනා කරමින් ඉන්දීය රජය විසින් චීන යෙදුම් රැසක්ද තහනම් කර ඇති බව වාර්තා වේ.

views

246 Views

Comments

arrow-up