සංචාරකයින්ට සෙල්ෆි තහනමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

සංචාරකයින්ට සෙල්ෆි තහනමක්

සංචාරකයින්ට සෙල්ෆි තහනමක්

සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට එරෙහිව දඩ අයකිරීමට තීරණය කළ නගරයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

එවැනි තීරණයකට එළඹ ඇත්තේ ඉතාලියේ සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන Portofino නගර  බලධාරීන් ය.

 

 

ඒ අනුව සෙල්ෆි ඡායාරූප ලබාගන්නා සංචාරකයින්ට යුරෝ 275 ක දඩයක් නියම කිරීමට එම බලධාරීන් තීරණය කර ඇත.

 

 

මේ වනවිට ලෝකයේම දැඩි කතාබහකට ලක්ව ඇති මෙම තීරණය ගැනීමට හේතුව ලෙස එරට බලධාරීන් පෙන්වා දෙන්නේ මාර්ග තබදයයි.

 

 

සංචාරකයින් සෙල්ෆි සේයා රූ ලබාගැනීමට ගන්නා උත්සාහය හේතුවෙන් දිවා කාලය තුළ නගරයේ අනවශ්‍ය තදබදයක් හටගන්නා බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

views

263 Views

Comments

arrow-up