ජපානයේ භූ කම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ භූ කම්පනයක්

අද (17) අලුයම ජපානයේ වේලාවෙන් 2.25 ට පමණ ෆුකුෂිමා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් භූමිකම්පාවක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

 

මෙම භූ කම්පනය හේතුවෙන් ෆුකුෂිමා ප්‍රාන්තයේ නාරාහා සහ ඔකුමා නගරවල භූ කම්පන තීව්‍රතාවය රිච්ටර් මාපක 4 ක් ලෙස නිරීක්ෂණය විය.  

 

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට මෙම භූමිකම්පාවෙන් සුනාමි තර්ජනයක් ඇති වී නොමැත.

views

233 Views

Comments

arrow-up