සුනඛ රංචුවක් එක් වී වියපත් පුද්ගලයෙක් හප කර දමයි

ඉන්දියාවේ අලිගාර් මුස්ලිම් විශ්වවිද්‍යාලය පිහිටි භූමි ප්‍රදේශයේ අයාලේ යන සුනඛ රංචුවක් විසින් 65 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු ඝාතනය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ඊයේ උදෑසන මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයා ව්‍යායාම කිරීම සඳහා ඇවිදිමින් සිටින අතරතුර මෙලෙස සුනඛ රංචුවේ ග්‍රහණයට ලක්ව ඇති බව සඳහන් කරයි. මෙම සිද්ධිය ලද වහාම පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර යැවූ බවත්, ඒ වන විටත් එම පුද්ගලයා මියගොස් සිටි බවත් පොලිස් අධිකාරි කුල්දීප් සිං ගුණවන් සඳහන් කර සිටී.
246 Views
Comments