APR
11
සය හැවිරිදි සිසුවාගෙන් ගුරුතුමියට වෙඩි පිට වෙඩි

සය හැවිරිදි දරුවෙකු විසින් තම පන්තිභාර ගුරුවරියට වෙඩි තබා තුවාල සිදුකළ පුවතක් ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලකින් වාර්තා වේ.
එම පාසලේ පළමු වසරේ ඉගෙනුම ලැබූ මෙම සිසුවා වෙඩිතැබීම සඳහා යොදාගෙන ඇත්තේ තම මවගේ ගිනිඅවිය බව වාර්තා වන අතර, මේ හේතුවෙන් නොසැලකිල්ලෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් දරුවාගේ මවට එරෙහිව සාපරාධී අපරාධ චෝදනා ගොනුකොට ඇති බවද වාර්තා වේ.
203 Views
Comments