රුසියාව කුපිත කරමින් ෆින්ලන්තයත් නේටෝවට එක් වෙයි - පුටින්ගේ ප්‍රතිචාරය කුමක් වෙයිද?
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

රුසියාව කුපිත කරමින් ෆින්ලන්තයත් නේටෝවට එක් වෙයි - පුටින්ගේ ප්‍රතිචාරය කුමක් වෙයිද?

රුසියාව කුපිත කරමින් ෆින්ලන්තයත් නේටෝවට එක් වෙයි - පුටින්ගේ ප්‍රතිචාරය කුමක් වෙයිද?

රුසියාවට එරෙහිව කඳවුරු බැඳ සිටින 31 වන රට බවට පත් වෙමින් ෆින්ලන්තය අද (04) නේටෝ සංවිධානයට එක් වී ඇති බව වාර්තා වේ.  

 

බ්‍රසල්ස්හි පිහිටි නේටෝ සංවිධාන මූලස්ථානයේදී ෆින්ලන්ත ධජය ඔසවා ඊට අදාළ සැමරුම් උත්සවයක් පැවැත්වීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

රුසියාව සමග කිලෝමීටර් 1,340 ක දේශසීමාවක් බෙදාගන්නා බටහිර යුරෝපයේ වඩාත්ම බලගතු කාලතුවක්කු අවි ගබඩාවක් සහිත රට ෆින්ලන්තය බව වාර්තා වේ.
 

views

221 Views

Comments

arrow-up