MAR
28
ඇෆ්ගන් කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටි මටුල්ලා වීසා අත්අඩංගුවට

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගේ සහ දැරියන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිකයෙකු වූ තිස් හැවිරිදි මටුල්ලා වීසා නැමැති පුද්ගලයා තලේබාන් පාලනය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
දුෂ්කර ග්‍රාමීය පළාත් වලට ගොස් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප වීම හේතුවෙන් දිගින් දිගටම තලේබාන් පාලනයෙන් ඔහුට තර්ජන එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
227 Views
Comments