MAR
22
ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ Jurm, Badakhshan ප්‍රදේශයට රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.8 ක අගයකින් යුත් ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කොට සිටී.
තත්පර 184 ක කාලයක් සිදු වී අති මෙම භූ චලනය පකිස්ථානය, ටජිකිස්ථානය සහ ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට ද දැනී ඇති බවට වාර්තා වන අතර මෙයින් සිදු වූ ජීවිත හෝ දේපල හානි පිළිබඳ කිසිදු සඳහනක් තවමත් ලැබී නොමැත.
214 Views
Comments