ෆේස්බුක් සමාගමේ 10000ක් රස්සාවෙන් දොට්ට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

ෆේස්බුක් සමාගමේ 10000ක් රස්සාවෙන් දොට්ට

ෆේස්බුක් සමාගමේ 10000ක් රස්සාවෙන් දොට්ට

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හි හිමිකාරීත්වය දරන මෙටා සමාගම විසින් 10,000 ක් පමණ වන සේවකයින් පිරිසක් එහි සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කළේ මෙම තීරණය ගනු ලැබුවේ සේවක කාර්යක්ෂමතාවය ඉහළ දැමීමේ අරමුණින් බවයි.

 

10,000 ක් රැකියාවලින් ඉවත් කිරීමට අමතරව දැනට පවතින පුරප්පාඩු 5,000 ක් පමණ එසේම තැබීමට ද ඔහු තීරණය කර ඇති බව වාර්තා වේ.

 

මේ එම සමාගම මාස 4 ක් තුළ සේවකයින් ඉවත්කරන දෙවැනි අවස්ථාව වේ. මීට ප්‍රථම 2022 නොවැම්බර් මාසයේ දී ද මෙටා සමාගම එහි අනු සමාගම් වල සේවකයින් 11,000 ක් පමණ ඉවත් කරන ලදී.

views

228 Views

Comments

arrow-up