MAR
08
රුසියාවේ භූ කම්පනයක්

රුසියාවේ කුරිල් දූපත් අසල රිච්ටර් ඒකක 5.8 ක භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
එම භූමිකම්පාව සිදුවී පැය තුනකට පසුව පසු කම්පන දෙකක් ද වාර්තා වී ඇති අතර භූමිකම්පාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
199 Views
Comments