ප්ලාස්ටික් සැත්කමක් කරගෙන පොලිසිය නොමග යවන්න හැදූ සැකකරු දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

ප්ලාස්ටික් සැත්කමක් කරගෙන පොලිසිය නොමග යවන්න හැදූ සැකකරු දැලේ

ප්ලාස්ටික් සැත්කමක් කරගෙන පොලිසිය නොමග යවන්න හැදූ සැකකරු දැලේ

බිට්කොයින් භාවිතයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට තායිලන්ත පොලිසිය සමත්ව තිබේ.

 

තායිලන්තයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන සහරාත් සවන්ජෙන් නැමැති මෙම සැකකරු ප්ලාස්ටික් සැත්කමක් මගින් තම ස්වරූපය වෙනස් කොට ගෙන සැඟවී සිටීමට උත්සාහ දරා ඇති අතර ශියොන් ජිම් නැමැති කොරියානු ජාතිකයකු ගේ නමක් ආදේශ කරගනිමින් පොලිසිය මඟහැරීමට උත්සාහ කොට තිබෙන බව තායිලන්ත පොලිස් දෙපාර්තමේන්තුව අනාවරණය කොට ගෙන තිබේ.

views

181 Views

Comments

arrow-up