චීන දේශසීමාවට නුදුරු ටජිකිස්ථානයේ භූ කම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

චීන දේශසීමාවට නුදුරු ටජිකිස්ථානයේ භූ කම්පනයක්

චීන දේශසීමාවට නුදුරු ටජිකිස්ථානයේ භූ කම්පනයක්

චීන දේශ සීමාවට ආසන්නව  ටජිකිස්ථානයේ  මැග්නිටියුඩ් 7.3ක භූ කම්පනයක් හටගෙන තිබෙන බව  විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

චීන දේශ සිමාවේ සිට කිලෝමීටර් 82 ක දුරින් ටජිකිස්ථානය දෙසට වන්නට  හටගත් මෙම  භූ කම්පනයේ කම්පන තත්ත්වය ශියැන්ග්ජින්ග් කලාපයේ බටහිර ප්‍රදේශවලට ද දැනී තිබේ.

 

මෙම භූමිකම්පාවේ අගය රිච්ටර්  මාපකයේ මැග්නිටියුඩ් 6.8 ලෙස සටහන් වූ  බව  ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසා සිටී.

 

කෙසේ වෙතත් මෙම භූ චලනය ජනශුන්‍ය ප්‍රදේශයක සිදුව ඇති බවද වාර්තා වේ.

views

175 Views

Comments

arrow-up