FEB
16
ඇන්ටාක්ටිකාවේ ග්ලැසියරයක් දිය වෙයි

ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ඇන්ටාක්ටිකාවේ ග්ලැසියරයක් දිය වීම ආරම්භ වී තිබෙනවා.
කිලෝමීටර් 120ක් පමණ පළලින් යුත් තුවේට්ස් නමැති ග්ලැසියරය මෙසේ දියවීම ඇරඹී ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ගැසියරය දියවීමේ බලපෑමෙන් සාගර ජල මට්ටම මීටර් 3කින් පමණ ඉහළ යනු ඇති බවයි විද්‍යාඥයින් මත පළ කරන්නේ.
209 Views
Comments