නිවී ගිය සුපිරි තරුව, ෂේන් වෝන් ගේ අන්තිම කැමති පත්‍රය මාධ්‍යයට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

නිවී ගිය සුපිරි තරුව, ෂේන් වෝන් ගේ අන්තිම කැමති පත්‍රය මාධ්‍යයට

නිවී ගිය සුපිරි තරුව, ෂේන් වෝන් ගේ අන්තිම කැමති පත්‍රය මාධ්‍යයට

මෑතකදී නිවී ගිය ජාත්‍යන්තර ක්‍රීඩා අඹරේ දිදුලන තාරකාවක් වූ ෂේන් වෝන් ගේ අවසන් කැමති පත්‍රය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 

ඔහු සිය අවසන් කැමැත්තෙන් සිය ඉඩ කඩම් තම දරුවන් තිදෙනාට බෙදා දී තිබෙන අතර, ඔහුගේ හිටපු බිරිඳ වෙත කිසිදු දේපළ පවරා දීමක් කර නොමැත.

 

ඔහු සිය දරුවන් අතර බෙදා දී ඇති ඉඩම් වත්කම් වල මුළු වටිනාකම යුරෝ මිලියන 12 ක් පමණ වන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අතර, එසේම ඔහු සතු වූ BMW සහ මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ මෙන්ම යමහා යතුරු පැදිය ද ඇතුළුව සියලුම රථවාහන ඔහුගේ පුත්‍රයා වෙත පවරා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

views

193 Views

Comments

arrow-up