FEB
03
චීන බැලූනයකට ඇමරිකාවෙන් චෝදනා

තම ගුවන් සීමාවේ චීන බැලූනයක් තිබෙන බවට ඇමෙරිකානු බලධාරීන් චීනයට චෝදනා කර සිටිනවා.
ඇමරිකාවේ සැක පළ කරන්නේ චීනය විසින් තම රට තුළ තොරතුරු ලබාගැනීමේ අරමුණෙන් මෙම බැලූනය එවා ඇති බවයි.
පසුගිය දිනක මෙය පුපුරවා හැරීමට ඇමරිකාව තීරණය කළත් ඒ පිළිබඳ වැඩිදුර නිරීක්ෂණය කිරීමේ අරමුණින් පුපුරුවා හැරීමේ තීරණය අත්හිටුවා තිබෙනවා.
266 Views
Comments