අහස දෙබෑ කරමින් හමු වූ අත්භූත සර්පිලාකාර වස්තු
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
28

අහස දෙබෑ කරමින් හමු වූ අත්භූත සර්පිලාකාර වස්තු

අහස දෙබෑ කරමින් හමු වූ අත්භූත සර්පිලාකාර වස්තු

 

හවායි දූපත්වලට ඉහළ අහසේ දිස්වුණු අබිරහස් සර්පිලාකාර වස්තුවක ඡායාරූපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ.

 

 

මෙම අබිරහස් වස්තුව දකින්න ලැබී ඇත්තේ ජපාන තාරකා විද්‍යාඥයන්ටය. ජපන් විද්‍යාඥයන් ඔවුන්ගේ සුබරු දුරේක්ෂය හරහා මෙම අබිරහස් වස්තුව නිරීක්ෂණය කළ බව ද පැවැසෙයි.

 

 

මෙම වස්තුව දකින්න ලැබී ඇත්තේ හවායි දූපත්වලට අයත් මවුනාකේ දූපතට ඉහළින් අහසේය. අබිරහස් වස්තුව විද්‍යාඥයන් පුදුමට පත් කිරීමට සමත් වී ඇත.

views

226 Views

Comments

arrow-up