එංගලන්ත අගමැතිට දඩයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
21

එංගලන්ත අගමැතිට දඩයක්

එංගලන්ත අගමැතිට දඩයක්

එංගලන්තයේ අගමැති රිෂි සුනාක්ට දඩයක් නියම කර තිබෙනවා.

 

ඒ සමාජ මාධ්‍ය වීඩියෝ පටයක් රූගත කිරීමේ දී ධාවනය වන මෝටර් රථයක ආසන පටි නොපැලදීම හේතුවෙනුයි.

 

එරටනීතියට අනුව ආසන පටියක් තිබෙන විට එය පැළදීමට අපොහොසත් වූ මගින්ට පවුම් සීයක දඩයක් නියම කළ හැකියි.

 

views

221 Views

Comments

arrow-up