ලන්ඩනයේ පල්ලියක් අසල වෙඩි තැබීම්ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
15

ලන්ඩනයේ පල්ලියක් අසල වෙඩි තැබීම්ක්

ලන්ඩනයේ පල්ලියක් අසල වෙඩි තැබීම්ක්

උතුරු ලන්ඩනයේ යුස්ටන් දුම්රිය ස්ථානය ආසන්නයේ අවමංගල්‍ය උත්සවයක් පැවැතවෙමින් තිබිය දී වෙඩි තැබීමක් සිදුව තිබේ.

 

මෙම වෙඩිතැබීමෙන් කුඩා දරුවන් දෙදෙනකු ඇතුලු පුද්ගලයන් 05 දෙනෙකු තුවාල ලබා තිබේ.

 

මෙම වෙඩිතැබීමෙන් 07 හැවිරිදි දැරියක් බරපතල තුවාල ලබා ඇති බව ද 12 හැවිරිදි දැරියක් ද තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

views

205 Views

Comments

arrow-up