චීනයේ රිය අනතුරකින් 17 දෙනෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

චීනයේ රිය අනතුරකින් 17 දෙනෙකු මරුට

චීනයේ රිය අනතුරකින් 17 දෙනෙකු මරුට

නැගෙනහිර චීනයේ ජියැංග්ෂි ප්‍රාන්තයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

එසේම එම අනතුරෙන් තවත් පුද්ගලයන් 22 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ගයේ අපහැදිලි වීම නිසා මෙම අනතුරු සිදු වන්නට ඇතැයි සැක පළ කෙරේ.

views

204 Views

Comments

arrow-up