ඉන්දියාවේ 500 හා 1000 නෝට්ටු භාවිතයෙන් ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

ඉන්දියාවේ 500 හා 1000 නෝට්ටු භාවිතයෙන් ඉවතට

ඉන්දියාවේ 500 හා 1000 නෝට්ටු භාවිතයෙන් ඉවතට

ඉන්දීය මධ්‍යම රජය මගින් රුපියල් 500 හා 1000 නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට ගත් තීරණය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කර තිබේ.

 

2016 වසරේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් කළු සල්ලි භාවිතය වැළැක්වීමට සහ විද්‍යුත් මුදල් හුවමාරු ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබුණි.

 

කෙසේ නමුත් එම තීරණයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සම් 58ක් ගොනු කොට තිබුණි.

 

කෙසේ නමුත් එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ තීරණය අනුමත කර තිබේ.

 

views

258 Views

Comments

arrow-up