DEC
27
යුක්රේන ජනපතිගෙන් ඉන්දීය අගමැතිට ඇමතුමක්

යුක්රේන ජනපති වොලඩ්මීර් සෙලෙන්ස්කි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.
ඒ රුසියාව සමග සාම වැඩපිළිවෙළක් දියත් කිරීමට උපකාර කරන ලෙස ඉල්ලමිනුයි.
චීනයට අමතරව රුසියාවෙන් බොරතෙල් ලබාගන්නා දෙවන විශාලතම රට ඉන්දියාව වන අතර ඉන්දියාව රුසියාවට පක්ෂපාතී වුවහොත් එය යුක්‍රේනයට අවාසි සහගත වන ලෙස බලපානු ඇති බවයි යුක්රේන ජනපතිවරයා ප්‍රකාශ කර සිටියේ.
215 Views
Comments