උමං මාර්ගයක් තුළ ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

උමං මාර්ගයක් තුළ ගින්නක්

උමං මාර්ගයක් තුළ ගින්නක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සලාන්ග් උමං මාර්ගය තුළ ගින්නක් හටගෙන ඇත.

 

මෙම ගින්නෙන් පුද්ගලයින් 19දෙනෙකු මියගොස් තිබේ.

 

මෙම ගින්නට හේතුව උමං මාර්ගය තුළ පැවැති ඉන්ධන නලයක් පුපුරා යාම බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

views

178 Views

Comments

arrow-up