DEC
14
ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉලෝන් මස්ක්ට උසස් වීමක්

ඉලෝන් මස්ක් 2022 වර්ෂයේ දී ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
ඔහු මෙලෙස ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ පත්ව ඇත්තේ විදුලි මෝටර් රථ සමාගමක් වන ටෙස්ලා හි ඔහුගේ කොටස්වල වටිනාකම අඩු වීම හේතුවෙන්.
බ්ලූන්බර්ග් සහ ෆෝබ්ස් නවතම වාර්තාවලට අනුව එල්. වී. එම්. එච්. සුඛෝපභෝගී භාණ්ඩ සමුහයේ ප්‍රධාන විධායක බර්නාඩ් අර්නොල්ට් ලොව සුපිරි ධනවතා බවට පත්ව තිබෙනවා.
233 Views
Comments