DEC
10
රුසියාව හා ඉරානය අතර හමුදාමය සහයෝගයක් - ඇමරිකාවෙන් චෝදනා

රුසියාව සහ ඉරානය අතර යුදමය සහයෝගයක් පවතින බව ඇමරිකාව චෝදනා කරයි.
එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පවසන්නේ රුසියාව සහ ඉරානය එක්ව මාරාන්තික ඩ්‍රෝන යානා නිෂ්පාදනය කිරීම පිළිබඳ සලකා බලමින් සිටින බවයි.
තවද යුක්රේනය සමඟ පැවැත්වෙන යුද්ධයේ දී ඉරානය විසින් රුසියාවට ඩ්‍රෝන යානා ලබාදී ඇති බවට ද ඔහු චෝදනා කරයි.
263 Views
Comments