රටවල් කිහිපයක යුක්‍රේන තානාපති කාර්යාල වෙත අමුතු පාර්සලයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

රටවල් කිහිපයක යුක්‍රේන තානාපති කාර්යාල වෙත අමුතු පාර්සලයක්

රටවල් කිහිපයක යුක්‍රේන තානාපති කාර්යාල වෙත අමුතු පාර්සලයක්

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර පිහිටා තිබෙන යුක්‍රේන තානාපති කාර්යාලය වෙත සත්ත්ව ඇස් බහාලූ පාර්සලයක් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සමඟ තානාපති කාර්යාලයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි.

 

මේ අතර නෙදර්ලන්තය, පෝලන්තය, ක්‍රොඒෂියාව, ඉතාලිය ඇතුළු රටවල් 06ක යුක්‍රේන තානාපති කාර්යාල වෙත මෙවැනිම පාර්සල් ලැබී ඇති බව වාර්තා වේ.

 

views

239 Views

Comments

arrow-up