NOV
27
චීනයෙන් තවත් කොවිඩ් රැල්ලක්

චීනයේ නැවතත් කොවිඩ් රැල්ලක් නිර්මාණය වී තිබේ.
පසුගිය දින කිහිපය තුළ එරට දෛනික කොවිඩ් 19 ආසාදිතයන් 20,000 ඉක්මවා වාර්තා වන බව එරට සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
කොවිඩ් 19 වසංගතය ආරම්භ වීමෙන් පසු චීනයේ වැඩිම දෛනික කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය බ්‍රහස්පතින්දා 31,257ක් ලෙස වාර්තා විය.
චීනයේ බීජිං නුවර මෙන් ම ගුවැන්ෂු ඇතුළු ප්‍රධාන නගර රැසක කොවිඩ් 19 දැඩි ව ව්‍යාප්ත වෙමින් පවතී.
250 Views
Comments