NOV
21
ඉන්දියාවේ මාර්ගයක වාහන 48ක් අනතුරට ලක්වේ

ඉන්දියාවේ පූනේහි අධිවේගී මාර්ගයක වාහන 48 ක් එකිනෙක ගැටී තිබෙනවා.
මෙම අනතුරින් පුද්ගලයන් තිස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්ධන ප්‍රවාහන රථයක තිරිංග ක්‍රියාවිරහිත වී තවත් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
203 Views
Comments