NOV
15
ඕස්ට්‍රේලියාවේ කොරෝනා ව්‍යාප්තියේ සීග්‍ර වර්ධනයක්

මේ වන විට ඕස්ට්‍රේලියාවේ කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ දෛනික රෝගීන් පසුගිය සතියට වඩා 47% කින් ඉහළ ගොස් ඇති බවයි.
මේ හේතුවෙන් එරට සෞඛ්‍ය බලධාරීන් පස්වැනි එන්නත් මාත්‍රාවක් ද එරට වැසියන්ට ලබාදීමට නිර්දේශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
264 Views
Comments