NOV
09
ඉලොන් මස්ක්ගේ වත්කම අඩුවේ

ඉලොන් මස්ක් ගේ වත්කම ඩොලර් මිලියන 200 දක්වා අඩු වී තිබෙනවා.
ඒ ඔහු විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 44 ක් වැය කර ට්විටර් සමාගම මිලදී ගැනීම හා ටෙස්ලා සමාගමේ කොටස් වල මිල ගණන් පහළ යාම හේතුවෙන්.
ඒ අනුව ඔහුගේ වත්මන් වත්කම වන්නේ ඩොලර් බිලියන 195ක්.
230 Views
Comments