NOV
02
IS ත්‍රස්තයින්ට පුහුණුව දුන් ඇමරිකානු කතකට වසර 20ක සිර දඬුවමක්

IS ත්‍රස්තවාදී කාන්තා කණ්ඩායමක් පුහුණු කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු කාන්තාවකට වසර 20 ක බරපතල සිර දඬුවමක් ලබා දී තිබෙනවා.
මැය විසින් සියයකට අධික කණ්ඩායමට මෙලෙස ත්‍රස්තවාදී පුහුණුව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
පුහුණුව ලැබූ පිරිස් අතර අවුරුදු 10ක් පමණ වන කුඩා දරුවන්ද සිටි තිබෙනවා.
216 Views
Comments