OCT
28
යුක්රේනයට ඩ්‍රෝන ප්‍රහාර 30ක්

ගතවූ දින දෙකක කාලය තුළදී යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර තිහකට වැඩි සංඛ්‍යාවක් රුසියාව විසින් එල්ල කර ඇති බව යුක්රේන ජනපති පවසා සිටිනවා.
රුසියාව මේ දක්වා මිසයිල ප්‍රහාර 4500ක් හා ගුවන් ප්‍රහාර 8000ක් ද එල්ල කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
ගතවූ සති කිහිපය තුළ රුසියාව දියත් කළ ප්‍රහාරවලින් යුක්රේනයේ විදුලිබල හා ජල සැපයුමට බාධා එල්ල වුණා.
225 Views
Comments