OCT
22
පළමු වතාවට ඉතාලි අග්‍රාමාත්‍ය ධුරයට කාන්තාවක්

ඉතාලියේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ජෝර්ජියා මෙලෝනි දිවුරුම් දී තිබේ.
ඉතාලියේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ පළමු කාන්තාවන් ඇයයි.
පසුගිය මාසයේ පැවති ඉතාලි මැතිවරණයෙන් ජෝර්ජියා මෙලෝනිගේ ජාතික ඉතාලි සහෝදරත්වය ප්‍රමුඛ සන්ධානය බහුතර බලයක් දිනා ගැනීමට සමත් විය.
312 Views
Comments