ඇතැම් ඇපල් නිෂ්පාදන ඉන්දියාවට මාරුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
16

ඇතැම් ඇපල් නිෂ්පාදන ඉන්දියාවට මාරුවෙයි

ඇතැම් ඇපල් නිෂ්පාදන ඉන්දියාවට මාරුවෙයි

 

ඇතැම් AirPods සහ Beats හෙඩ්ෆෝන් නිෂ්පාදන ඉන්දියාවට ගෙන යන ලෙස Apple සමාගම සිය සැපයුම්කරුවන්ගෙන් ඉල්ලා සිටි ඇති බව වාර්තා වේ.

 

AirPods සහ Beats හෙඩ්ෆෝන් නිෂ්පාදනය ඉන්දියාවට ගෙන යන ලෙස Apple සමාගම ඉල්ලා සිටි පළමු අවස්ථාව මෙයයි.

 

ගෝලීය සැපයුම් දාමයේ නැගී සිටීමට උත්සාහ කරන ඉන්දියාවේ ජයග්‍රහණයක් ලෙස මෙම පියවර සලකනු ලබන බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

views

245 Views

Comments

arrow-up