බසයක් ගිනි ගෙන 11ක් ජීවිතක්‍ෂයට - 25කට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

බසයක් ගිනි ගෙන 11ක් ජීවිතක්‍ෂයට - 25කට තුවාල

බසයක් ගිනි ගෙන 11ක් ජීවිතක්‍ෂයට - 25කට තුවාල

බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස්  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

 

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේදී  බස් රථය ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක ගැටී ගිනි ගැනීමට ලක්වි මෙම අනතුර අද අළුයම සිදුවී ඇති අතර පුද්ගලයින් 25 දෙනෙකුට අධික සංඛ්‍යාවක් පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

තුවාල ලැබූ 25 දෙනා අතරින් අතර තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වෙන්නේ

 

මිය ගිය පිරිස අතර දරුවෙකු ද සිටින බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ.

views

292 Views

Comments

arrow-up